ලංකාවේ බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි අරවිද සිල්වා කියන්නේ ඔහුගේ පහරවල් විදුලි වේගයෙන් පිටියෙන් ඉවතට යන හැටි තවමත් අපිට මැවිලා පෙනෙනවා.. ඔහුගේ පිතකරණය නිසා ලෝකයේ ප්‍රබලතම පන්දු යවන්නම් ද ඉතාමත් අසරණ වූ අවස්ථා අනන්ත අප්‍රමානයි.. මේ ඔහු ගත්ත අලුත් වහනයක් ගැනයි

අරවින්ද සිල්වා මිලදී ගෙන ඇත්තේ බෙන්ට්ලි වර්ගයේ අලංකාර රථයක්. බෙන්ට්ලි මෝටර්ස් ලිමිටඩ් යනු සුඛෝපභෝගී මෝටර් රථ සහ SUV රථ නිෂ්පාදකයෙකු සහ අලෙවිකරුවෙකු වේ.මෙම රථ වාහන මිලදී ගැනිමට නම් සුපිරි ධනවතකු විය යුතුමය. එංගලන්තයේ පිහිටුවා ඇති මෙහි මව් සමාගම 1998 සිට Volkswagen සමාගමට අනුබද්ධිද්දීත සමාගමකි.

බොහෝ පිරිස් මෙම රථ මිලදී ගන්නේ තම ධනවත් පන්තිය පෙන්වීමටයි.කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුලත් ලක්ෂ 500 කට වඩා අධික බෙන්ට්ලි වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගත හැකි පුද්ගලයකු සිටීම ආඩම්බරයට කරුණක්.අරවින්ද සිල්වාට අපේ සුබ පැතුම්.

Related Posts

සෑම මිනිසෙකුටම බිරින්දෑ වරුන් 4 දෙනෙක් ඉන්නවලු බලන්න ඔබේ බිරින්දෑ වරුන් 4 කවුද කියලා

දරුවන් හතර දෙනෙක් එකවර බිහි කළ පින්බර අම්මා

ලෝකයම දන්න සද්ධන්ත නළුවා පුංචි කෙල්ලෙක් කරකාර බදියි

නින්දට පෙර රෝස පැහැති පෙත්තක් ලබාදී තම දියණියට කුලියාපිටියේ නරුම පියෙක් කල අපරාධය

විෂ ඝෝර සර්පයන් එක්ක සෙල්ලම් දාලා බුකිය පුදුමකළ ලන්කාවේ කෙල්ල

ඔබේ අතතෙත් මේ වගේ රේඛාවක් තියෙනවද? එහෙනම් දැන්ම බලන්න

Comments

Reply comment

Your email address will not be published. Required fields are marked *