හැමෝම ෆේස්බුක් එකේ අපි සිංහල අපි බුද්ධාගමේ කියලා පොස්ට් Share කරාට සිංහල ජාතිය රැකගන්න බුදුදහම සුරකින්න වැඩ කරන අය ඉන්නේ ඉතාමත් සුළු පිරිසක්. ෆේස්බුක් එකේ කියන දේවල් ක්‍රියාවෙනුත් කරනම් අද අපේ රටේ ජාතිය බුදුදහම මිට වැඩ ඉහල තැනකයි තියෙන්නේ ඕනේ. අපි මේ අද ඔයාලට කියන්න යන කතාවත් ඒ වගේ කතාවක්. දිනෙන් දින ගරා වැටෙමින් විනාශ මුඛයේ තිබූ කළුතර බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ විහාරස්ථානයක් තරුණ පිරිසකගේ දායකත්වයෙන් නැවත ගොඩනගා තිබෙනවා.

ඉතාමත් දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මෙම විහාරස්ථානයේ මින් පෙර සිල් මෑණියන් දෙනමක් වැඩසිටිය බවත් අපිට දැනගන්නට් ලැබුණා. එසේම අද මේ ඉරණමට පත්වෙලා තිබෙන මෙම පන්සල ඉතාමත් මහලු පුද්ගලයෙක් ආරාක්ෂා කරගනිමින් එහි රැඳී සිටියය බවත් අපිට දැනගන්නට ලැබුණා ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවගේ දායකත්වයෙන් සහ මහාසංඝරත්නයේ අනුදැනීම මත ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

Related Posts

>ඔබ කවදාවත් දැක නැති අමුතුම විදිහේ මංගල ඡායාරූප 20ක් මෙන්න පිස්සු හැදෙනවා මේවනම්

ජීවිතේ ගින්දර ඉවසාගත නොහැකිව, ජීවිතේ විනාශ කරගත්ත සොදුරු කලාකරුවා

දරුවන් නව දෙනකු පොල් කඩා ජිවත් කරන දිරිය පියෙකුගේ සංවේදී කතාව – Photos

බිරිඳගෙ ඇඳුම් අන්දවා අනියම් බිරිඳ සමග එකම නිදියහනේ නින්දට ගිය ජයතිස්ස පොරෝ පහරකින් එළොව ගිය හැටි

ආදරයක සුන්දරත්වය පෙන්වන අපූරු ඡායාරූප එකතුවක් මෙන්න

තමන් නොදැන නිල් චිත්‍රපටියක රගපාපු මේනකාට වෙච්ච වැඩේ

Comments

Reply comment

Your email address will not be published. Required fields are marked *